කොරෝනා වෛරසයේ ප්රභවය සෙවීමට සඳහා චීනයට ඇතුළු වීමට චීනය විසින් අවසර ලබා නොදුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගෝලීය එකගතාවයෙන් යුතු මෙම පරීක්ෂණය සඳහා චීනයට ඇතුළු වීමට අවසර ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය සමග දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබුනද අවසන් මොහොතේ චීනය විසින් අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ වන විටත් විද්‍යාඥයින් දෙදෙනෙකු වූහාන් වෙත යාමට පිටත්ව ගොස් සිටි බව වැඩි දුරටත් දැක්වෙනවා.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමට ගිය WHO කණ්ඩායමට චීනයේ දොර වැසේ
