අවකාශ සාමුහිකය විසින් ඉදිරිපත් කරන 'කළ හැක්කේ කුමක්ද?' සංවාදශීලි කතිකාව දෙසැම්බර් මස 4වැනිදා සවස 3.30ට අවකාශයේදී පැවැත්වීමට නියමිතය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, වංගීස සුමනසේකර, ආචාර්ය ප්‍රභා මනුරත්න විසින් එදින අදහස් දැක්වීමට නියමිතය.

ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.