වැලිසර නාවික සෙබළු 30කට කොරෝනා අසාදනය වෙයි !

වැලිසර නාවික සෙබළු 30කට කොරෝනා අසාදනය වෙයි !

වැලිසර නාවික හමුදා  කඳවුරේ නාවික සෙබලුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව අද (23) තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන්කර සිටියේ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට හුදකලා කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි.