ETI ගැන කියන්න CIDයට දෙදෙනෙක් !

ETI ගැන කියන්න  CIDයට දෙදෙනෙක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (16) ප්‍රකාශයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි. අදාළ නිලධාරීන් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ප්‍රකාශ ලබා දී තිබේ.