ඇවිළෙන විරෝධතා මැද ට්‍රම්ප් භූගත බංකරයක සැඟවෙයි !

ඇවිළෙන විරෝධතා මැද ට්‍රම්ප් භූගත බංකරයක සැඟවෙයි !

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සමග ඇමරිකාවේ නගර රැසක මේ වන විටත් විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙහිදී ධවල මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතා හේතුවෙන් ධවල මන්දිරයේ ආරක්ෂක කුටි කිහිපයකටද ප්‍රහාර එල්ල කොට ඇති බවත් එම නිසා ආරක්‍ෂිත පියවරක් ලෙස රහස් සේවා නියෝජිතයින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම භූගත බංකරයක් තුළට රැගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

matrahighwaybusstrike