ති.නා. සමුගනියි !

 ති.නා. සමුගනියි !

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අද (25) සවස අභාප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 78 වන වියේ පසුවිය. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබේ.