ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් ගැන ඇමතිවරුන් තිදෙනෙකුට ට්විටර් පණිවිඩ !

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් ගැන ඇමතිවරුන් තිදෙනෙකුට ට්විටර් පණිවිඩ !

කිසියම් පිරිසක් විසින් ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු කරන්නට සැලසුමක නිරතවන බව රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්නට ඊයේ (06) ට්විටර් පණිවිඩයක් ලැබී තිබේ. ඒ අතර බෝම්බ අනතුරු අගවමින් හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද ට්විටර් පණිවිඩ නිකුත් කර තිබේ. මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධයෙන් පියවර ගත්නැයිද ඉල්ලීමක් සිදුකර තිබේ.

එම ට්විටර් පණිවිඩය සහ ලිපිය පහතින්.

 mahnda disanayaka bomb blastScreenshot 2019 11 07 1 Ryan on Twitter fernandoharin ajithpperera p EranWick reliable news received that PodujanaParty ppng