වියන්ගොඩට තේනුවරට මරණ තර්ජන ! අප යන්නේ කොහේ ද ?

වියන්ගොඩට තේනුවරට මරණ තර්ජන !  අප යන්නේ කොහේ ද ?
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් පනවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ යන සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනාට දේශපාලන ප්‍රතිවාදීහු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියේ මරණීය තර්ජන කරමින් සිටිති. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඇති තිරශ්චීන ස්වභාවය එකී ප්‍රතිචාරවලින් හෙළිදරව් වන බව ප්‍රගතිශීලී දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත. එම තර්ජනාත්මක ප්‍රතිචාර කීපයක් පහත දැක්වේ.
 vt1
vt2
vt3vt4vt5vt6vt7vt8