Covid -19 ; අලුත උපන් බිළිඳුන්ට තායිලන්තයෙන් ආරක්‍ෂිත හෙල්මටයක් !

Covid -19 ; අලුත උපන් බිළිඳුන්ට තායිලන්තයෙන් ආරක්‍ෂිත හෙල්මටයක් !

FB IMG 1586599308070

ගෝලීය වශයෙන් ඉහළ යන Covid -19 හෙවත් කොරොනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා  තායිලන්තයේ රෝහල් අලුත උපන් බිළිඳුන්ට කුඩා මුහුණු ආවරණ ලබා දී තිබේ.

බැංකොක්හි ප්‍රරාම් 9 රෝහලේ හෙදියන් කුඩා මුහුණු ආවරණ පැළද සිටින ළදරුවන් මාතෘ වාට්ටුවක රඳවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. 
FB IMG 1586599302971
 
එමෙන්ම පාවුලෝ රෝහල සිය ෆේස්බුක් පිටුවෙහිද මෙසේ සදහන් කර තිබේ.
 
“අපි කුඩා දරුවන්ගේ ආරාක්ශාව වෙනුවෙන් මෙම ආරක්ෂණ පියවර ගෙන තිබේ.
ඔවුන් ඉතා හුරුබුහුටියි!" යනුවෙනි.
 
ඔවුන් මෙම පියවර අනුගමනය කිරීමත් සමග
එහි අනෙකුත් රෝහල්ද එම පියවර අනුගමනය කිරීමට පෙළඹී ඇති බවද වාර්තා වෙයි. කෙසේවෙතත් ජනවාරි මාසයේ සිට මේ වන විට තායිලන්තයේ රෝගීන් 2,473 ක් හා මරණ 33 ක් වාර්තා වී තිබේ.

thailand coronavirus

FB IMG 1586599308070