ගෝඨා නරකයි කිව්වට සොරි !- වාසු

ගෝඨා නරකයි කිව්වට සොරි !- වාසු
 විපක්ෂනායක කාර්යාලයේදී අද (04දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ සුදුසු නොවන බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සිදුකළ සාකච්ඡාවකින් පසු තමන් මේ තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.