පෙරටුගාමීහු `සමාජවාදී අපේක්ෂකයා`ට ඇප බඳිති !

පෙරටුගාමීහු `සමාජවාදී අපේක්ෂකයා`ට ඇප බඳිති !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වන දුමින්ද නාගමුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (04) ඇප තැන්පත් කළේය. රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති එම අවස්ථාවට පෙ.ස.ප. ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය ජනාධිපතිවරණ සටන අරඹා ඇත්තේ සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාව යටතේය.

71883189 377398549832300 6995199310711226368 n