සජිත්ගේ ප්‍රචාරක මංගල රැලිය අද (10)

සජිත්ගේ ප්‍රචාරක මංගල රැලිය අද (10)

2019 ජනාධිපතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද (10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව comrade.lk වෙත වාර්තා වෙයි. රැලිය පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.