" ප්‍රහාරය වනතෙක් කිසිවක් දන්නේ නෑ ! " - ආරක්ෂක රාජ්‍ය ඇමති

" ප්‍රහාරය වනතෙක් කිසිවක් දන්නේ නෑ ! " - ආරක්ෂක රාජ්‍ය ඇමති

ප්‍රහාරය එල්ල වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් තමන් දැන නොසිටි බවත් පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු වූ ව්‍යවස්ථාව මුල් කර ගත් අර්බුදයෙන් පසු තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොලැබුණු බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද(06) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ ය.