ඉන්දීය සුපිරි නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි !!

ඉන්දීය සුපිරි නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි !!

 ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර් මුම්බායිහි රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අද (30) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 67 වැනි වියෙහි පසුවිය. පිළිකා රෝගී තත්ත්වයක්  හේතුවෙන් ඔහු මෙලස ජීවිතයෙන් සමුගෙන තිබේ. ඔහු ඉන්දීය නළු රන්බීර් කපූර්ගේ පියාද වේ.

ranbirandrishikapoor21585829933

74941439

මේ පිලිබඳ සුපිර බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය ට්වීට් ගිණුමෙහි ශෝකය පළකර තිබේ.

Screenshot 20200430 102706