රනිල් සජිත් අද (10) හමුවෙයි ! අදින් අවසන් තීරණයකට !

රනිල් සජිත් අද (10) හමුවෙයි ! අදින් අවසන් තීරණයකට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අද (10) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර හමුව පැවැත්වෙන වේලාව තවමත් ප්‍රකාශයට පත් කර නැත. කෙසේවෙතත් පක්ෂ ජ්‍යේෂ්ඨයින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අද අවසන් තීරණය ගනු ඇති බවයි.