රජ පවුල කැළඹෙයි ! චාල්ස් කුමරුටත් කොරෝනා බව තහවුරු වෙයි !!

රජ පවුල කැළඹෙයි ! චාල්ස් කුමරුටත් කොරෝනා බව තහවුරු වෙයි !!

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නෙ මේ වනවිට ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයකට ලක් වෙමින් සිටින බවයි. චාල්ස් කුමරු මේ වනවිට 71 වැනි වියේ පසුවේ.