COVID -19 ; ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් 70 ඉක්මවයි !

COVID -19 ; ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් 70 ඉක්මවයි !

COVID - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 70 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ඇමිතිනි පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කර තිබේ.