NRFC ගැන අසත්‍ය ප්‍රකාශයක් !

NRFC ගැන අසත්‍ය ප්‍රකාශයක් !

අද මධ්‍යම රාත්‍රියේ සිට අනේවාසික විදේශ මුදල් ගිණුම් රුපියල් බවට පත්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබේ.

එම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ.