නිශ්ශංක සේනාධිපතිට අධිචෝදනා යටතේ නඩු !

නිශ්ශංක සේනාධිපතිට අධිචෝදනා යටතේ නඩු !

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවි ආඥා පනත යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි.

 

ඇවන්ට්ගාඩ් නඩුවේ චෝදනා ලැබූ පොලිස් කොමිසමේ ලේකම්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි !