නාකොටික් නිළධාරින් යළි රිමාන්ඩ් !

නාකොටික් නිළධාරින් යළි රිමාන්ඩ් !

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (31) නියෝග කළාය. ඔවුන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියි.