නිදහස් චතුරස්‍රය අසල නාඳුනන මළ සිරුරක් !

නිදහස් චතුරස්‍රය අසල නාඳුනන මළ සිරුරක් !

කොළඹ නිදහස් චතුරස්‍රය අසල තිබී අද (12) උදෑසන පුද්ගල මළ සිරුරක් හමුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කර සිටියේ මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.