රන්ජන් රාමනායක අද (14) අධිකරණයට !

රන්ජන් රාමනායක අද (14)  අධිකරණයට !

පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (14) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පොලිසියේ රාජකාරි කටයුතු වලට බාධා කළේ යැයි කියමින් ඊයේ (13) රාත්‍රියේ මිරිහාන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.