මයික් පොම්පේයෝ ජනපති හමුවෙයි !

මයික් පොම්පේයෝ ජනපති හමුවෙයි !

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද (28) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවීමට නියමිතය.

දෙරටට වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බවත් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග නිලවශයෙන් සාකච්ඡා පැවත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අමෙරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින්
ඊයේ පස්වරු 7.35ට පමණ දිවයිනට පැමිණියේය.