මෛත්‍රී ජනපති කොමිසමට !

 මෛත්‍රී ජනපති කොමිසමට !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (12) අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාගැනීම සඳහා ඔහු මෙසේ කොමිසම හමුවට කැඳවා තිබේ. මේ අතර නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ද  අද කොමිසම හමුවේ පෙනී සිටිමට නියිමිතය.