අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් !

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් !

ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත් වී තිබේ. එරට තේරීපත්වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඔහු ජනාධිපතිවරණ ඉතිහාසයට එක්වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු වූ ජෝ බයිඩ්න් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවමින් මැතිවරණ පාසල් 273 ලබා ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ඔවුන් කියාසිටින්නෙ ඔහුගේ ජයග්‍රහණයට හේතුව පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම බවයි.

Screenshot 20201107 225920Screenshot 20201107 225942