COVID - 19 දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් !

 COVID - 19 දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් !

ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. මෙම කාලය තුළ ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් 11,135ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් 2006 කගේ ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධික වන අතර COVID-19 මරණ සංඛ්‍යාව 12,000 කට ආසන්න වී තිබේ.

ඉන්දියාවේ එක් දිනක් තුල වාර්තා වූ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24ක කාලය තුළ වාර්තා විය. මෙම කාලය තුළ ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් 11,135ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් 2006 කගේ ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර කරයි. ඒ අනුව මේ වන විට එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධික වන අතර COVID-19 මරණ සංඛ්‍යාව 12,000 කට ආසන්න වී තිබේ. කෙසේවෙතත් මේ වන විට ඉන්දියාවේ ඇතැම් සිමා ලිහිල් කර ඇති අතර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ සති 8 කට අධික කාලයක් රට වසා නොදැමූයේ නම් එරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව පවතින තත්ත්වයට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.