මංතීරු නීතිය කැඩුවොත් නීතිය ක්‍රියාත්මකයි !

මංතීරු නීතිය කැඩුවොත් නීතිය ක්‍රියාත්මකයි !

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද (21) සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. CCTV දර්ශන හා වීඩියෝ කැමරා හරහා ලබාගන්නා වීඩියෝ දර්ශනවල සාක්ෂි උපයෝගී කරගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේය.