ICBT සිසුවෙකුටත් කොරෝනා වැළඳෙයි !

ICBT සිසුවෙකුටත් කොරෝනා වැළඳෙයි !

පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT හි සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මෙම සිසුවා ඔක්තෝබර් 04 වැනිදා කොළඹ පිහිටි සිය ආයතනය වෙත පැමිණි ඇති බවත් මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන් එම නිවේදනය මගින දක්වා තිබේ.

නිවේදනය පහතින්,

fdbfdb