පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ අනුව ප්‍රතිඵල දැනගැනීම සඳහා ශ්‍රී ලංකා නිල වෙබ් අඩවි වන www.doenets.lk වෙබ් අඩවිය සහ www.results.exams.gov.lk වෙත පිවිසිය හැකිය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිසුන් ගණන 326,264ක් වන අතර 331,741 ඒ සඳහා අයදුම් කර තිබිණ.