MCC වෙනුවෙන් රජය කල් ඉල්ලයි !

MCC වෙනුවෙන් රජය කල් ඉල්ලයි !

MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කල් ඉල්ලා ඇති බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව පවසන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ MCC යෝජිත මුදල ශ්‍රී ලංකාවවෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවයි.