මහමැතිවරණය කල් යයි ! - මැ.කො.

මහමැතිවරණය කල් යයි ! - මැ.කො.

මහමැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. මේ වනවිට මැතිවරණ කොමිසමේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටේ පවත්නා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.