Facebook ආයතනයට අයත් සේවාවල හදිසි බිඳ වැටීමක්

Facebook ආයතනයට අයත් සේවාවල හදිසි බිඳ වැටීමක්

Facebook ජාලයට අයත් whatsapp,Instagram, Facebook සහ messenger යන සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

ලොව පුරා විසිර සිටින පරිශීලකයින් දහස් ගණනක් මේ වන විට එම සේවා ක්‍රියා විරහිතව ඇති බව වාර්තා කරමින් සිටියි.

මීට හේතුව තවමත් වාර්තා වී නොමැත.