ETI අධ්‍යක්ෂවරු සිව් දෙනෙකුට වරෙන්තු !

ETI අධ්‍යක්ෂවරු සිව් දෙනෙකුට වරෙන්තු !

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (16) වරෙන්තු නිකත් කර තිබේ.