ඩොල්ෆින් මත්ස්‍යයින් සියයක ප්‍රමාණයක් පානදුර වෙරළට !

 ඩොල්ෆින් මත්ස්‍යයින් සියයක ප්‍රමාණයක් පානදුර වෙරළට !

පානදුර මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින්
100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වෙයි.

අද (22) පස්වරුවේ මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්
මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇති අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි. කෙසේවෙතත් මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව පොලිසිය විසින් ආරම්භ කර තිබේ.