කොළඹ ,කලුතර ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය !

කොළඹ ,කලුතර ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය !

කොළඹ සහ කලුතර පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර පයාගල , අලුත්ගම  හා බේරුවල පොලිස් වසම්වලට සඳුදා (26) උදෑසන 5.00 දක්වාත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.