කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට !

කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට !

මෙරට තුල COVID-19 හෙවත් කොරෝනා වෛරසය  ආසාදිතයන් ගණන 460 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කර සිටියි. ඊයේ (25) දිනයේදී පමණක්  ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.