COVID - 19 ; අද (22) තවත් ආසාදිතයින් 11 ක් !

COVID - 19 ; අද (22) තවත් ආසාදිතයින් 11 ක් !

අද (22) දිනය තුළ කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ  අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව මේ වන විට 321 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ දී කොරෝනා ආසාදනය වු රෝගීන් දෙදෙනෙක් සුවය ලබා ඇති අතර සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 කි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 210 සිටින බවත්  ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය අසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

image bb5ab4bf8a