COVID - 19 ; මෙරට සිව්වැනි මරණයත් වාර්තා වෙයි !

COVID - 19 ; මෙරට සිව්වැනි මරණයත් වාර්තා වෙයි !

COVID19 හෙවත් කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මීට ටික වේලාවකට පෙර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබේ.  කොරෝනා අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සිව්වැනි මරණය මෙය වන අතර මෙම පුද්ගලයා 58 හැවිරිදි වියෙහි පසූවූ අයෙකි.