ශ්‍රී ලංකාවේ 6 වන covid -19 මරණය වාර්තා වෙයි !

ශ්‍රී ලංකාවේ 6 වන covid -19 මරණය වාර්තා වෙයි !

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද (07) වාර්තා විය. අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා මිය ගිය බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.  මිය ගොස් ඇත්තේ අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.