COVID-19 ; මෙරට මරණ හැටනවයයි !

COVID-19 ; මෙරට මරණ හැටනවයයි !

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව තුළ අද (19) දක්වා තහවුරු කළ කොරෝනා රෝගීන්18,402 ක් සිටියි. දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,746 ක් වන අතර මේ වනවිට සුවය ලැබුවන් ගණන 12,587කි. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 වෛරසය නිසා ශ්‍රී ලංකාව තුළ මරණ 69ක් සිදු වී තිබේ.