COVID-19 ; විසිදෙවන කොවිඩ් මරණය !

 COVID-19 ;   විසිදෙවන කොවිඩ් මරණය !

මෙරට 22 වන කොවිඩ් මරණය අද (02) වාර්තා වී තිබේ. පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා 27 හැවිරිදි අයෙකි.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා  පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එමෙන්ම මෙම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙසද වාර්තා වෙයි.

Screenshot 20201102 125705