COVID - 19 ; රෝගීන් 91 දක්වා ඉහළට !

COVID - 19 ; රෝගීන් 91 දක්වා ඉහළට !

ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අද (23)  උදෑසන වන විට අසාදිත  පුද්ගලයන් 87 දෙනෙකු  හඳුනාගෙන තිබූ අතර අද දිනයෙදීම තවත් පුද්ගලයන් 5 දෙනෙකු වාර්තා වී තිබේ. මේ පිලිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ පවසා සිටින්නේ කොරෝනා වෛරසය තවත්  පුද්ගලයින් 5 දෙනෙකුට වැළඳී ඇති බව තහවුරු වූ බවයි.