COVID - 19 ; පස් වැනි මරණය වාර්තා වෙයි ! ආසාදිතයින් 159 !!

COVID - 19 ; පස් වැනි මරණය වාර්තා වෙයි ! ආසාදිතයින් 159 !!

කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවෙ සිදු වූ 5 වැනි මරණය මෙයයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

image 7d9d361bf1