කොරෝනා රෝගීන් 59 දක්වා ඉහළට !

කොරෝනා රෝගීන් 59 දක්වා ඉහළට !

අද (19) දිනයේදී කොරෝනා රෝගීන් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි. අද දිනට අලුතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කෝවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එලෙස වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය වන අතර අනෙක් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකි.

ggfx