CIDයට නව අධ්‍යක්ෂවරයෙක් !

CIDයට නව අධ්‍යක්ෂවරයෙක් !

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ. මේ අතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු ලැබී ඇති බවද වාර්තා වෙයි.