හුදෙකලා කර තිබූ ප්‍රදේශ දෙකක් යළි විවෘත කෙරේ !

හුදෙකලා කර තිබූ ප්‍රදේශ දෙකක් යළි විවෘත කෙරේ !

කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද අකුරණ සහ බේරුවල ප්‍රදේශ  අද (3) සිට  හුදෙකලා තත්වයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.