ඇඳිරි නීතිය කඩ කළ 68ක් අත්අඩංගුවට !

ඇඳිරි නීතිය කඩ කළ 68ක් අත්අඩංගුවට !

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල, හපුතලේ, දඹුල්ල, වලස්මුල්ල, නල්ලතන්නිය, අම්පාර, උහන, බණ්ඩාරගම, අක්මීමන, කරුවලගස්වැව ඇතුළු ප්‍රදේශ රැසකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයෙ පස්වරු 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ දැඩිව නීතිය ක්‍රියාත්මක වන බවද පොලීසිය අවධාරණය කර සිටියි.