ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවට හදිසි තත්ත්වයක් !

ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවට හදිසි තත්ත්වයක්  !

ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඇමරිකාවේ ප්‍රාන්ත 50 කට එකවර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති පළමු අවස්ථාව මෙයයි.

මේ වන විට මෙම කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 20,608 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිත සංඛ්‍යාව 530,006 වේ.