අනුර, සජිත්, ගෝඨා අත්සන් තැබූ හැටි ! (ඡායාරූප)

අනුර, සජිත්, ගෝඨා අත්සන් තැබූ හැටි !  (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (07) උදෑසන ආරම්භ වූ අතර මේ වන විට එම කටයුතු අවසන් වී තිබේ. මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග comrade.lk වෙත තහවුරු කළේ ඊයේ (06) මධ්‍යහ්න දොළහ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ හා නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

71495686 1335389833282127 2566421840452911104 nanura1anura2anura3anura4gota2gota1gotagota1372692713 10156788993230186 66519212234899456 n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

gota13