බිළිඳෙකුට කොරෝනා ආසාදනය වෙයි !

 බිළිඳෙකුට කොරෝනා ආසාදනය වෙයි !

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි. එම දරුවා මේ වනවිට IDH රෝහලට යොමුකර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුටද කොරෝනා ආසාදනය වී ඇත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.